රටෙහි නීති සම්පාදන අවශ්‍යතා ඉටු කරනු පිණිස දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදනයේ නියුක්ත නිලධරයන් සංඛ්‍යාව වසර ගණනක සිට වැඩි කිරීමට කටයුතු කර ඇත. වර්තමානයේ එම පිරිස, නීති කෙටුම්පත් සම්පාදක, අතිරේක නීති කෙටුම්පත් සම්පාදක, නියෝජ්‍ය නීති කෙටුම්පත් සම්පාදක ධූරය දරන නිලධරයන් 3 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ සහකාර නීති කෙටුම්පත් සම්පාදක ධුරය දරන නිලධරයන් 0 දෙනෙකු සහ සහකාර නීති කෙටුම්පත් සම්පාදක ධූරය දරන නිලධරයන් 19 දෙනෙකුගෙන් සමන්විත වන අතර, දෙපාර්තමේන්තුවෙහි පරිවර්තන අංශය, ප්‍රකාශන අංශය සහ සාමාන්‍ය කාර්යාලය යන අංශයන්හි සේවයේ නියුතු සහායක කාර්ය මණ්ඩලය ද ඇතුළුව දෙපාර්තමේන්තුවේ මුළු සේවක සංඛ්‍යාව 88 දෙනකුගෙන් සමන්විත වේ.

නීති කෙටුම්පත් සම්පාදනයේ නියුක්ත නිලධරයන්

withflagදිල්රුක්ෂි සමරවීර මහත්මිය
නීති කෙටුම්පත් සම්පාදක
අතිරේක නීති කෙටුම්පත් සම්පාදක
නියෝජ්‍ය නීති කෙටුම්පත් සම්පාදකවරු
  • එස්. සෙල්වකුණපාලන් මහතා
  • එස්.එස්.එම්.ඩී.ඊ. වීරකෝන් මහත්මිය
  • ඩී.ඩී. වීරක්කොඩි මහත්මිය
ජ්‍යෙෂ්ඨ සහකාර නීති කෙටුම්පත් සම්පාදකවරු
සහකාර නීති කෙටුම්පත් සම්පාදකවරු
  • සී.බී. කපුරුබණ්ඩාර මහත්මිය
  • ජී.ඒ.එස්. ක්‍රිශාන්ති මහත්මිය
  • එම්.පී. කුලරත්න මහත්මිය
  • එල්.ජී. පුංචිහේවා මහත්මිය
  • ඩබ්.ආර්.ආර්. වික්‍රමාරච්චි මහත්මිය
  • එල්. දයාරත්න මෙනවිය
  • බී.කේ.එන්. ද සිල්වා මහත්මිය
  • ඩී.එම්.කේ.ඩී. දිසානායක මහත්මිය
  • එම්.ඒ.කේ.ඒ. මැදගොඩ මෙනවිය
  • යූ.එම්. සපුකොටන මහත්මිය
  • ජී.කේ. හේවාවිතාන මහතා
  • ජේ. මිර්තුලාකුමාරි මහත්මිය
  • ආර්.පී. කොඩිතුවක්කු මෙනවිය
  • වී.එස්. තුෂාරි මහත්මිය
  • ඒ.කේ.ඩී.ජී.අයි.කේ. අබේවික්‍රම මෙනවිය
  • යූ. ගුණියන්ගොඩ මෙනවිය
  • එම්.ජේ.එම්.යූ.පී. ජයවර්ධන මහතා
  • ආර්.සී. මිහිරාණි මහත්මිය
  • එච්.එස්.ඒ. ගුණසේකර මෙනවිය
Scroll To Top